ඇය ත් මවක් නයෝමි අමරසිංහ පෙරයම් කිස සිඟිති දරු ගත පොරවා නිදි යහනින් බැස මුදා හදවත බස හීල සකසා බෙදා සකසුරුවම් කොට සකසා සාරි පොට අලුයම් කිස හැල්මේ දුවන බසයට සුවහසක් දරු මුව හිනා මල් අලවන අම්මාය ඇය.. කවිය බලන්න