වසත් මාසය

වසත් මාසය

නයෝමි අමරසිංහ

දැක දැක වසත් මාසය තැන තැන කවිත් බෝමය අසමින් කොවුල් නාදය කජු කෙල්ලන්ගෙ සාදය මතුරන රසුල් තානය ඇසුරිනි සුරල් තාලය ඉසුරින් පිරුණු කාලය මිතුරන් නැතිව පාළුය කිරි පායාස සුසුවඳ අමතන මිනිස් පවුරද ගෙන් ගෙට සංවාද අවැසිම කාලයක් තව වෙද
කවිය බලන්න