නයගරා

නයගරා

ලතා ද සිල්වා මෙල්බර්න්

ලෝ දනන් දුක දැනී නිහඬව යුග නෙතින් කඳුලැලි සලන්නී සදාදර නයගරා තුති මල් මිටක් ගෙන දෙපා ළඟ සෙනෙහසින් පුද කරන්නෙමි ඉතින් දයාබර නයගරා 30අගෝස්තු 2024
කවිය බලන්න