පෝෂණ වගුව

පෝෂණ වගුව

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

එලවලු මාළු මස් බිත්තර කපා පින්තුර සොයා පත්තර කොහොම අලවා ලියමි උත්තර රසක් ගුණයක් නොදැන විස්තර අම්මට ලැබෙන සොච්චම් පඩියට ලිප් ගලුත් රත්වෙයි ඉඳහිට මඤ්ඤොක්කා බත් හෝ පාන් පිෂ්ඨයට ලුණු ළූනු පොල්සම්බෝලෙ ප්‍රෝටීන හා මේදයට ටීචර් ඇත්තම ඇත්ත ඕකයි බඩගින්න කුරිරුයි වේදනාකාරියි ඊයෙත් එකම වේලයි බිංදුවයි ටොක්කයි දෙකම මාරයි
කවිය බලන්න