උල්පත්

උල්පත්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

ආදරේ හරි අමුතු විදියට එබෙන්නේ නෙක වෙස්වළාගෙන සාගරේ වැනි මහා වස්තුව මුල් නොවෙයි හිත ඇල්ම ගෙනදෙන රත්තරං මාලයක් මුද්දක් වළල්ලක් දියමන්ති මුතු ඇට සැබෑ සෙනෙහස උපද්දන්නට උල්පතක් වෙනවා ද ඇත්තට තිබහකට ඇල්වතුර උගුරක් තේ එකක් උණුසුමට හවසක කැඩුණු කුඩයක සෙවණ දාහෙට ඇති කරයි ආදරය පපුවක
කවිය බලන්න