පුතේ කවුරුද එපා කිව්වේ

පුතේ කවුරුද එපා කිව්වේ

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

මීවිතේ මතයෙන් මතක අමතක කරන්නට මා වෙහෙසුනාවේ සිතේ නලියන සෙනෙහෙ ගින්දර නෙතින් රිසි ලෙස පිටවුණාවේ ලෙයට ලෙය බැඳි අපේ බැඳුමන් බිඳින්නට කවුරුන්ද ආවේ ලොවේ පිරිමින් කොතෙක් සිටියත් මගේ තැන අරගන්න බෑනේ පිටේ කරමත වඩාගෙන, මම අදත් පෙර සෙල්ලම්ම කෙරුවේ ඔබේ සීතල දෙතොලමයි මගෙ බඩේ ගින්දර නිවා දැම්මේ හිතේ ආදරෙ ඉතුරුවත් එය උඹට මට එය දෙන්න බෑනේ පුතේ කවුරුද එය පුදන්නට මගේ පුතු හට එපා කිව්වේ
කවිය බලන්න