උල (රිදුම )

උල (රිදුම )

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

අඩියක් ගහන තැනක "එයා බඩ්ඩක්" කිව්වම බූට් කාපු මම පත්තු කලා දුමක් අවුලක් නැති උනාම නෝන්ඩි කරලා වට්ටන්න ගලවන්න බැරි දතක් වගේ උංට තිබුනා "නමක් " වහ බිව්වේ නැති උනාට වහ වෙච්ච ජිවිතේක වම් කර්ණිකාව උඩ මමත් දැක්කා"හිලක්'
කවිය බලන්න