ඔබයි රම්‍ය සඳ කිරණ

ඔබයි රම්‍ය සඳ කිරණ

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

අරලිය ලන්දට ඔබයි රම්‍ය සඳ කිරණ.. රුක් අත්තන මල මුදුනේ බමරු නටන සැඳෑ කරුවල කුර ගගා විත්... එහෙත් අහස සේ ඔබ අනන්තයි වහින්නට හැකි නම් ගිගුම් දී වහින්නට.... ( නන්දා මාලිනියට මෙම පබැඳුම පුෂ්පෝපහාරයක් ම වේවා..) -
කවිය බලන්න