ඇය කොහින් ආ දෝ මට සිතෙයි

ඇය කොහින් ආ දෝ මට සිතෙයි

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

හද සන්තාන කලඔා රස සාගර ය කලතා දන මන ද කම්පිත කරවා ගැයු කෝකිලාවී නන්දා විකසිත ප්‍රේම උදානය යි බිඳිි ප්‍රේම යේ කඳුලු බිඳුව යි ස්වර නැගී තාලෙට බසිියි වියෝ ගිනි දැල් සිසිල් වෙයි මඟ කියන කාහල නාදයයි වා තලය විනිවිද දිවෙයි මහද වෙණ තත් නැළැවෙයි ඇය කොහින් ආ දෝ මට හිතෙයි 19-11-2023
කවිය බලන්න