දම්පල් විදු මතක

දම්පල් විදු මතක

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

බැතිබරව සල් සුවඳ නැහැ තුළින් හද පුරා ඔබ වෙතට ආ ගියේ සරසවියෙ සුව වරා තරු පොකුරු වගෙ දිලෙන ඇහැළ වියනක් දරා සොඳුරුවට රුව මවයි සමරු පට නෙතු අරා ( මා සිප්සතර ලැබූ පන්නිපිටිය ධර්මපාල විදුහල් මාතාව වෙනුවෙනි )
කවිය බලන්න