අල්ලන්න බැරි දුරකින්  ඇයි පිපුනේ නුබ

අල්ලන්න බැරි දුරකින් ඇයි පිපුනේ නුබ

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

තරුද නිදන මහ රැ යාමේ
මහද නිදිවරයි
විසිරිලා සිහින ගොඩක්
හද ඔත්පලයි
අල්ලන්න බැරි දුරකින්
නුබ පිපිලා අතවනයි
ඔමරිපානා සියතුන්නේ රාවේ
පවා ගේන්නේ හිතට බරක්මයි
අත පොවන්නට බැරිමානයේ
තරුවක් ලෙසින් ඔබ සිනාසෙයි
නුබේ සිසිලෙන් බිදක් ගන්නට
මම් කරපු පින් මදීව ගානයි

New Zealand

කවිය බලන්න