කුහුඹුපැණියාගේ නැවතුම

කුහුඹුපැණියාගේ නැවතුම

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

'අබා' පටය ලොමු දැහැගත් එඩිය පිරූ පබා සමග රැඟු බෝසත් සිරිත සරූ නොබා කුහුඹුපැණියා දිවි එතෙර කෙරූ බඹා කෙටූ හෙළ සිනමා පෙරළිකරූ
කවිය බලන්න