ආදරය ශර්මිලා බන්දුනි දන්වත්ත අමරණීය යි කිව්වට දැනන් හිටියනම් මරණීය බව " අ" යන්නට ආදරය නොකරන්න තිබුණා ඒත්....... දැනන් හිටියත් මරණීය බව "අ" යන්නක් ලියාගෙන ආදරය කරන්න ම තිබුණා කවිය බලන්න