ඉරි

ඉරි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

ඉරි ඇඳ වෙන්කෙරුව මහ ගේ හා වත්තේ
ඉරු අඔ ලෑලි ගොඩ දෙක වෙන් කර ඇත්තේ
ඉර හඳ යට කෙරුව කොන වදුලක පැත්තේ
ඉරුවක් තනි වෙලා බෙදනට බැරි ඔත්තේ

කර දඬු උස ගියත් බෙදුනේ එක උරය
කිරි එරවා දිය කෙරුවෙත් එක ගතය
කිරුවත් දුන්නු දේ සමවිය නැත සැකය
කරුමය කුමක්දෝ අතපසු වුණු හැඩය

කවිය බලන්න