මල් දෙකක් ...........

මල් දෙකක් ...........

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

ඉසුරුමුණි හන්දියේ මල් කඩය අද්දරට යා නොයා බැරිවුණේ නෙළුම් මල් අරගන්න ඉන්දුගේ අත උඩට මල් වට්ටි වැඩිදාක එළිය වුණු හද එළිය විදුලියක් විණි එසැණ දම්මිගේ අත අරන් හෙමි හෙමින් සීරුවට පා යුගල ඇවිද්දත් හිත තාම නැවතුමක දරු ගැබක් පතාගෙන බෝධියට යන කලට ඉන්දු පැන්නා පාර ගැබක් කුස දරාගෙන
කවිය බලන්න