අවසනට  කලින් ..

අවසනට කලින් ..

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

කතරක හිඳිමි ගත සිත පීඩා දැනෙන ත නියම තැවෙමි කිසිවෙකු නැත දුක අසන ර හසෙම හඬමි හඬ සඟවා ඉකි ගසන ක විපද ගොතමි සිතුවිලි එකිනෙක අමුණ පෙරදින පිපුණ මුදු පරවුණු පෙති හලලා ර තුමල තිබුනි තවමත් හිත මත පිපිලා දි ගටම පැතිමි සැනසුම ගොස් දුක මැකිලා න වතිනු ලෙසට පොද වැසි දාහය නිවලා හදවත රිදුම් ඉවසා ගෙන ගලක් ලෙස ද වසක් දෙකක් නොව හිටියෙමි මසක් දස ව රදක් නොකළ මුත් ඇහුනෙම වහස් බස ත වදුර ඉවස ඉන්නට බැරි තරම් වස සසරක බැඳුම් එකිනෙක බිඳ වැටී ගිහින් ස සලව සිතත් ඇත හදනට බැරිම ලෙසින් ර වටන එකත් නවතා මම මමම සිතින් ක රලමි ගමන අවසන අවසනට කලින් 2023 බිනර මස
කවිය බලන්න