සරසවිගෙ තුටු පඬුර

සරසවිගෙ තුටු පඬුර

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

සිළුමිණෙකි ඔපය දුන් පත්තරේ මහගෙදර සුනිලුනගෙ පන්හිඳේ උල්පතය මහඇදුර සරසවිය සිරිලකට එවූ සේ තුටුපඬුර තරුපතිගෙ මෙහෙය ඔබ අඹරෙ සාහිත විසුර ( පසුගිය ජූලි 28 වන දා ජන්ම දිනය යෙදුණු තිලකරත්න කුරුවිට බණ්ඩාර ධීමතාණන්ට උපහාර පිණිස ය.)
කවිය බලන්න