දර  කෑල්ල

දර කෑල්ල

මුදිතා ඩයස් කොට්ටාව

නුඹව උන්ට ඕන වුණේ බඩ ගින්න නිවාගන්න උයාගන්න විතරමයි නුඹව උන්ට ඕන උනේ සීතල ට ගැහෙන කොට උණුහුම් කරගන්න විතරමයි නුඹව උන්ට ඕන වුණේ කිරි ටික උතුරගෙන ජීවිතේ සරුසාර කරගන්න විතරමයි නුඹත් උන් මත්තෙම නැහීගෙන පිච්චිලා ජිවිතේම කැපකරලා අළු වුණා විතරමයි
කවිය බලන්න