භාරත හිමකර තරණ කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම පුරවර භරත ධජ ළෙල දෙයි ඔද නංවා හිමකර තරණ කොට විදුනැණ ඔප නංවා පර්චස ගැටලු සිරිලක ඇත පොර නංවා පිරිවර එහෙට යව යුතු යානයෙ නංවා කවිය බලන්න