බැල්ම වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය ආ මග අහම්බෙන් ඇස් පැටලුණා දැනී ආපසු හැරී බැලුවේ ඇයි දෙයියො දනී ඒ නෙත් දෙකත් හැරිලා බලනවා පෙනී දෑසට දෑස නොව ලෝකෙම අයිති වුණී කවිය බලන්න