දෙවන මනමාලි

දෙවන මනමාලි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

දිය මත කුමුදු පෙති පාවඩ නෙළුමකට විය නෙක විරිත් එක දිය මත දෙවිදියට රැය මුදු සිහින දුටුවෙමි සුභ නැකතකට අවපස වීය රැය තරු හිරු එලියකට ගොන්නක් පිපුණු මල් තුහීන යායකට හිරුගේ බැල්මකින් විසි විය අහසකට යනදා මනාලිය වී සකි පෝරුවට දුරකින් රැඳී සිටියෙමි ගෙන වේල් පට සෙනෙහස් දියෙන් අස්වැද්දුව කුඹුරකට සත්තයි බොල් වී ද මෝරනවා බරට වැරදී එක් කලත් දෙඅතක් මහ බඹුට නුඹ හට පතමි ජය එය වෙයි මගෙ සතුට
කවිය බලන්න