සිරගෙයකි මේ සසර

සිරගෙයකි මේ සසර

සාරංග දේව ද අල්විස් කොළඹ

අම්මගේ තුරුලේ උනුහුමට හිඳ
පැමිනියමුත් සැමගේ පෙරැත්තට
අමතක නැහැ කල කෙලිකම් බඩ වැටිවල
ආපසු හැරෙනු බැහැ සිරගෙයකි මේ සසර
දකිමි සත්‍යය ලබමි එහි සුවය
උතුම් බුදු හිමි දෙසු මග වැඩ

චායාරූපය සාරංග දේව ද අල්විස්

කවිය බලන්න