එක පුන් සදකි මං බිහිකලේ විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය පාසැලේ සාලාව සරසන වියත් හපනුන් නම් පෙලේ නුඹේ නම දැක නැතත් නෑ කිසි දුකක් හද තුල ඇතිකලේ සමරුවේ ඉම කුහුඹු අකුරින් ලියූ සටහන දුටුවෙලේ දෑස් පිසදා හිනැහුනෙමි එක පුන් සදකි මං බිහිකලේ කවිය බලන්න