69 ක් හොඳටම කලේ ඒක... වජිර ජයවර්ධන සැප වැඩි වුනාම කලකිරෙනවා සිද්ධාර්ථ කුමාරයට වුනේ ඒක සැප නැති උනාම එපාම වෙනවා පෝලිං වල වල ඉන්න මිනිස්සු හිතන්නේ ඒක මැද හිටියම අතර මං වෙනවා චන්දෙට කලිං 69 ක් හොඳටම කලේ ඒක... කවිය බලන්න