උන්ගෙ ගෙවල් අපි අරගෙන
විදුලි වැට පෙරලලා
ගම් බිම් ද වනසලා
රස අහර සොයාලා
ඇත්තු ගම් වැදීලා
අස්වැන්න කා දමා
ගෙවල් එක දෙක කඩා
මිනිසුන්ට පහර දී
උන් යනවා සතුටු වී
වරද කොතැනද කියා
තවම සොයමින් යතා
උන්ගෙ බිම් ගත් නිසා
නොවෙද මේ හැම දුකා
කවිය බලන්න
