මෙට්ටෙ හොඳටම සවුත්තු වෙලා

මෙට්ටෙ හොඳටම සවුත්තු වෙලා

නුවන් තොටවත්ත

"මෙට්ටෙ හොඳට ම සවුත්තු වෙලා" - බිරිඳ සැබෑ ය වල ගැසී ගොස් ය සුව පහසු නැති ය නුඹ මා නිදන දෙතැන එහෙත් ප්‍රිය සබඳ, තවමත් ඉතිරිවැති සුවපහසු තීරුවකි අප දෙදෙනා වැතිර නිදනා දෙතැන අතර
කවිය බලන්න