ගී යතිවර ලකුණ දැයේ - ආචාර්ය බොකන්මරුවේ දේවානන්ද හිමි
ගී යතිවර ලකුණ දැයේ
නිවී ගියා ගී ලෝකේ
ගී පහනේ ආලෝකය
දැයේ හෙටත් දැල්වේවි
හදේ රිද්ම ගීය තුලින්
සමාඡේට බෙදා දෙමින්
ගී දැහැනේ රස පෙරමින්
නිවී ගියේ ගී පහනයි
රස පද වැල් ගොතා නිබඳ
දහම් අරුත් රස කරලා
රසාලිප්ත තනුව හදේ
අද නිහඬයි ඇයි ද අනේ
ජපානයේ හචියෝජී බෞද්ධ හා පාලි විද්යාලයේ විදුහල්පති
කවිය බලන්න
