ඇගේ නම නන්දාය....

ඇගේ නම නන්දාය....

අසංග චාමර විමලසිරි දොරණාගොඩ

ජීවන කළල මැද ඉපදුණු මුදු කැකුළ ඒ මඩ ගොහොරුවේ පිබිදුණු සුදු උපුල පෑසර හඬින් ලොව පැතිරුණු තුඩු පතළ ඈ නම නන්දාය බැබළුණු හුදු පබල ගී හඬ උපන්නද ඉපදුණු පැළ ඇතුළ ඒ හඬ පවන දද සෙලවුණු ජය මඬල මී හඬ අමර ගුරු පුදදුනු හද බබළ ඈ හඬ යශෝරාවය වුණු ලක විපුල මී රස මල්සරය සුගැයුණු පද සිසිල ගී රස නිසා පුද දුනි උණු රජ මඬළ ඒ රස නො විඳි නම් ගොළුවුණු හද සසළ සා රස කුමට යළි නොගැයුණු ගී එ මල
කවිය බලන්න