"ක්‍රෝම් සැඳෑ" මිහිරි මතක

ආරිය බණ්ඩාර සමරකෝන් රාජගිරිය

කැමරා සඟරාව නිසයි තාත්තා හමුවෙන්න ආවෙ, හම්බ උනේ ඔබයි එදා, දසක හයකි එදා මෙදා..., "ක්‍රෝම් සැඳෑ" මිහිරි මතක, ඇත්තෝ අද නෑ දකින්න...❤️❤️❤️
කවිය බලන්න