තුරු පා මුල....... ඉනෝකා සමන්මලී ගුරුසිංහ අම්බලන්ගොඩ තුරු පා මුල පොහොර වෙන්නට පැතූ වියළි පත් ඉරටු මුස්නට එරෙහිව සර සර හඬ නගයි සැළෙන හඬ මෙනි අසිපත් Photo Credit: Ali Bakhtiari කවිය බලන්න