සමාවෙයන් මල්ලියේ....

සමාවෙයන් මල්ලියේ....

ඉෂංකා මිහිරි කුමාරතුංග

සද්දෙ වහගෙන ලුනු කට්ට ලිප මුල්ලට වෙලා.. අගුරු පාට ගිනි පෙලෙලි සීතලට තව ගුලි වෙලා.. පපුවෙ පිරුන මදිවට හුස්ම ගුලි එලියට ඇවිත් ලිප අවුස්සලා.. වැහි කෝඩෙ අස්සෙ උඩ තලු හිනා වෙනවා කිරි කට්ටියට වෙලා... බර වැඩි වෙයිද නොහිත ණය පොත හොල්ලලා පන් මල්ල දෙතුන් විටකට නැවී කිහීළි අස්ස ඉවකරා මෝරන්නට කලියෙන් හසගන තුඩු හැට්ටෙ කරෙන් උස්සලා සමා වෙයන් මල්ලියේ ... හාල් කැදකට අඹ ලෑලි මම රත් කලා... මල්ලියේ...උබ දන්නෙ නෑ කන කොකා එකවර දෙව්ලොව ඉදන්... හන්දියේ...ඉදලම සුදු කොඩි එලා පිලි ගත්තෙ ඉර හද දෙකම නිවන්... බාලවියේ ...මං උන්නත් ලය මැද හදාපු මව් කිරුල දරන්.. මං ගියේ... නුඹෙ නින්දෙදි.... ඒත්.... ඇහැරෙන දාට මං ඉන්නෑ....ඇස් ඇරන්
කවිය බලන්න