සුළං රොද හා

සුළං රොද හා

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

සුළං රොද හා තැවරි තැවරී අවාරේ ආ වරා මල ඔබ මගේ හද ගැබ වීනාව හඬවා හද ගැබේ රැදී සුපිපි පුෂ්පය ඉවතා යා නොදී රකින්නෙමි මා හද ගැබේ සගවා තබා සදා සුරකිමි වරා මල ඔබ යලිත් කිසිවිට නොදී අහසට Photo Credit; Christina Rumpf
කවිය බලන්න