ගම් දෑලේ කුරක්කන්

ගම් දෑලේ කුරක්කන්

චමිලා නවගත්තේගම ලන්ඩනය

යල මහ දෙකට රස කර කන කුරක්කාන් පැසිලා නටයි සරදම් ලෙස මලක්කාන් කිරලා මැන්න රන් වන් ඇට ඉලක්කාන් මසුරන් දෙන්හ අවුසදයකි පදක්කාන් හෙනේ පැලේ ගොවි රාලගෙ සුරක්කන් ඇහුනා එදා ගී පද වල මිනිස්කන් කාලේ ගියත් ගම් දෑලේ කුරක්කන් පවති ගෙපල මත දැක්කම ධන්ස්කන් ඒ කාලේ අටු කොටු වල කුරක්කාන් ඉතිරි තිබුනේ දුක කදුළුද වලක්කාන් යස ඉසුරින්ම පිරි ගෙදරක විරිත්කාන් රැකුනෙ ගෙදර ලිප මත ඇති රහස්කාන්
කවිය බලන්න