සීදේවී....

සීදේවී....

චමිලා නවගත්තේගම ලන්ඩනය

කල බල නොවන දෙවඟන වන් සීදේවී පැල තුල හිදින කල හැමටම යාදේවී සිල නැල විඳින පහනින් පුද ඝණදේවී නිල තල නුවණ ලැබගෙන නුඹ ලෙලදේවී තල මල පිපෙන විට බඹරුන් කැරකේවී සුල මුල නොදැන ගුණ අගුණද පතුරාවී කල බල කෙරෙන කාරියටම මතුරාවී ඵල වැල රකින නුඹ දිනකදී බුදු වේවී ගල මුල වැදුන විගසින් ඇය නැත පාවී රළ පෙළ නගන විටකදි වුව සැන සේවී කුල මල හොයන මිනිසුන් හැම ලග ඒවී නිල තල නැතින කුමරිය නුඹ රැකදේවී
කවිය බලන්න