ආදර ඇමතුම්

ආදර ඇමතුම්

ගමගේ ලයනල්

මල විකසිත ය සුවදින් සද තව ම නැහැ ඇවිදින් හිත කළුවරට තනියෙන් නුඹ සොයයි දුරකතනෙන් හඩ ඇවිත් මද පවනින් කවි කියයි නුඹ කෙටියෙන් හිත හඩයි හිත රිදුමෙන් නුඹ සොයයි දුරකතනෙන් සද පෙනෙයි මට තිරයෙන් පෙම කියයි මට ඇසකින් හිත හඩයි හිත රිදුමෙන් නුඹ සොයයි දුරකතනෙන්
කවිය බලන්න