තාත්තා

තාත්තා

දීපා ද සිල්වා ලන්ඩනය

උරහිසේ දුක හංගන කදුල සගවා හිනැහෙන බැරි බරක් නිතිව උසුලන වසන්තය දරුවනට කැන්දන ආදරයට නව අරුතකි තාත්තා Photo Credit; Ayrus Hill
කවිය බලන්න