ගමට    යන   දුම්රිය

ගමට යන දුම්රිය

අමිතා පද්මකුමාරි

කඳු වැටි තැනිතලා පසුකරන් කෙත් වතු ද නෙක මලින් පිරි උයනක සිරි මැදින් රිංගමින් බිං ගෙයින් නදී තරණය කරන් ගැස්සෙමින් පැද්දෙමින් නැවතී ගිමන් හැර අතවනන පොඩි පැටව් සිනාසෙන ලෙච්චමීලා පසුකරන් පැමිණියා ගම්පියස වෙත යළිත්
කවිය බලන්න