පොල්කිච්චි ගේ පොරොන්දුව

පොල්කිච්චි ගේ පොරොන්දුව

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

පැටවනුත් දැන් ලොකුයි පියාපත් ද සවිමත් ය උන් කැමති ඉසව්වක ඉගිල යයි ළඟදීම නුඹ ගිහිල්ලත් දැන් හුඟ දොහක් වෙනවා නුඹ එනතුරා මම පතිවත රකිනවා වාරකන් රාත්‍රිය පද්‍ය සංග්‍රහයෙන් @2025
කවිය බලන්න