යළිත් ප්‍රේමය දුටුවෙමි

යළිත් ප්‍රේමය දුටුවෙමි

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

කඳුළු බිඳුවක රිදෙන ඉම ගැන නොදැන කඳුළක් සෙව්වෙමී කඳුළු බිඳුවක තෙත සිසිල දැන යළිත් සිනහව යැද්දෙමී වැහි දුමාරෙක සීත සුළඟට පිපෙන හී ගඩු දුටුවෙමී කවින් වර්ණිත විරහ හැඟුමන් සැබෑවක් දැයි සෙව්වෙමී දුමාරය මැද එළිය අතරින් වඩින උණුසුම හැඳිනෙමී නුඹේ අඩවන් දෑස් පතුලේ යළිත් ප්‍රේමය දුටුවෙමී
කවිය බලන්න