අපේක්ෂා

අපේක්ෂා

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

වැටුණු පිණි බිඳු ගලා ඇවිදින් තෙමාලයි සුව දී අතීතය මළානික මල් සෙමෙන් පිබිදී බලයි හිස ඔසවා ගුවන් ගැබ නිලම්බර මඟ තුටින සරනා විහඟ ජීවිතයක කතා රස තදින් ඩැහැගත් රුදුරු නෙත්මුල යළිත් මිලිනව වැටුණි සිත් මල Photo Credit; Sjoukje Bos
කවිය බලන්න