බැඳීම් අනුර හෑගොඩ අගුලු සිර වූ පැතුම් මාවත මදහසින් හෝ විවර වීමට... ගොලුව ගිය ඒ වදන් මීවිත වතාවක් දොඩමලුව යාමට... මාව මතකෙක නොමැති මා වෙත සිහිනෙකින් වත් හිනැහියන් මට... කවිය බලන්න