අහඹුවක් වී...... මුදිතා ඩයස් කොට්ටාව අහඹුවක් වී තුන්මංසලක එදා හමුවෙලා තිබුණා.. නුඹත් නොමැතිව ආපසු හැරී යන්නට වෙලා තිබුණා මතක ගුලිකර පපුවේ හිරකර නුඹෙන් වෙන්වී ඈත ඇදුනා මුකුත් නොදැනම එදා ඔබ මා අත හැරලා තිබුනා කවිය බලන්න