ඩොපැමින්

ඩොපැමින්

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

පුංචි කලු පාට අකුරු වැලක සැඟව සපැමිණි මන්දස්මිතියකි ඩොපැමින් කහ ගැහුණ පත්තිරුවක කතාවක සැඟවී රහසේ මදහසක් නැන්වූ ඩොපැමින් මිහිරිතම කවි පෙළක සුමියුරුම තනුවක්ව මිණි කිකිණි සුරල් නැන්වූ ඩොපැමින් අකුරක කතාවක කවි පෙළක මට නොපෙනී කෙලෙස සැඟවුණිද? මගෙ සතුටු හෝමෝනය ඩොපැමින් 08/02/25
කවිය බලන්න