සඳත් හැඩුවා හොරෙන් රහසින්

සඳත් හැඩුවා හොරෙන් රහසින්

මුදිතා ඩයස් කොට්ටාව

සඳත් හැඩුවා හොරෙන් රහසින් කදුලු සගවන් සිනහා පාමින් සඳට තහනම් කවි කියන්නට සිතක් සනසා පෙම් පුරන්නට එපා කිසිදින ගතු කියන්නට සඳත් දිලුනේ හිරුගෙ කිරණින් කියාගන්නට බැරිව ලතවුණු සඳට තිබුණා ලොකු කතාවක් පොර බදා පලක් වෙද තව තවත් සුසුම් කුණාටුවේ හැපි හැපි සෙනෙහසක් හිත හොවාගෙන සඳත් බැස යයි ලොවට රහසින් Photo credit: Javardh
කවිය බලන්න