විරාම ලකුණු

විරාම ලකුණු

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

අතෝරක් නැති කතා වැලකට පීපී හිනැහුන සිනා මලකට නැවතීමේ ලකුණක් විසිරෙනා සිතුවිලි වලට නොවේළුනු කඳුළු බිඳකට තිත් කොමාවක් හදේ ගැඹුරුම තැනින් පිටවන සුසුම් රැල්ලකට ප්‍රශ්නාර්ථයක් මැදින් ඉරක් ඇඳ සීමා මායිම් ලකුණු කර සඟල වරහනක කොටු කර පරිස්සම් කර ගත් මගේ හිත Phot credit: Chris Slupski
කවිය බලන්න