නව වසරට ලැබේවා! සම්බුදු සරන- Somasiri Ganewatta

නව වසරට ලැබේවා! සම්බුදු සරන- Somasiri Ganewatta

ලකී ගනේවත්ත පැරීසිය

යහගුණ සදාචාරය ලොව රැකදේවා නිල,ධන, බලය මත පීඩන නොමවේවා අනතුරු විපත් ලොව හැමතැන දුරුවේවා ලැබු නව වසර ගුන දහමෙන් ඉතිරේවා පාගාගෙන එකෙකු මතුවෙන්නට දරන දන බල තනතුරට පොරකා වෙන උරන මේ නොමිනිස් ගුනය සිත් තුල මතු නොවන නව වසරට ලැබේවා සම්බුදු සරන
කවිය බලන්න