අනුත්තරා!!!

අනුත්තරා!!!

අතුල රත්නායක ලන්ඩනය

ප්‍රයිවෙට් බස් එකේ කොනේ ප්‍රේම කරපු අනුත්තරා
මුහුදුවෙළෙ කුඩේයටින් සැප හැඟවූ අනුත්තරා
ටියුෂන් යනවාය කියල ලව්ම කෙරුව අනුත්තරා
ආදරයේ මුල් පාඩම් කියලදුන්න අනුත්තරා

ගිය සතියේ අහම්බෙන්ම මට හමුඋනු අනුත්තරා
තවම ඛැඳල නෑ කිව්වම ලෙක්චර් දුන් අනුත්තරා
උඹ බැඳලද මම ඇහුවම අහක බැලුව අනුත්තරා
ඇස් පොඩිකර මහ හයියෙන් හිනාඋනා අනුත්තරා

කවිය බලන්න