මියුරු     සිනා රැළි  අතරින්  නව  වසරක්           ලබනා

මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා

දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

දුරුතු සිහිල මැද අරුණේ හිරු දෙවිඳුන් එබෙනා නැඹුරු වෙමින් අවදිකරන් මිහිලිය මුව සිඹිනා අඳුරු බිඳී එසැණ ලොවම එළිය වැටී සොබනා මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා The Sun peeks at misty dawn in the chilly Duruthu month Slowly bending down, he kisses and wakes the earth damsel Instantly the light springs up driving away all that gloom Amidst sweet smiles, the world sees a New Year in bloom
කවිය බලන්න