නිඳා සිටිනවා මම නොනිඳා ම

නිඳා සිටිනවා මම නොනිඳා ම

ශිරෝමි රත්නායක

බැඳෙන තරමට ම බැඳුනු හිතකට තනිකම ම දරාගන්නට කියූ විටෙක දරාගන්නට ගලපගන්නට බැරුව ලතවෙන ම මම පළමුවරට ම හඬක් නැති රුවක් නැති වචන පෙළකට බැඳුනු හිත මෙතරම් ම බව පසක් කරගන්නට නොහැකිව ලතවෙනවා මම බලා හිඳීමත් ප්‍රේමයක් බව දැනුනේ නුඹ නිසා ම බව පසක් වන විටද නිඳා සිටිනවා මම නොනිඳා ම
කවිය බලන්න