යනවද සිතේ මාවත් ළඟ තබා ගෙන

යනවද සිතේ මාවත් ළඟ තබා ගෙන

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

තරුවක අරුම හිස් අහසේ දිලෙන විට පහනක අරුම මඟ කළුවර දකින විට දිය බිඳ අරුම කතරක සැරි සරන විට නුඹ මට අරුම ගොළුවී දුර ගිය දිනට නෙත ඉනු කඳුළු බිඳු වියළී ගිය දාට රොස් මුවදොර සිනා මලක් පිපි දාට සිතේ බරක් නැතිවම යන දුර ගමන යනවද සිතේ මාවත් ළඟ තබා ගෙන 10.10.24 Photo credit; Mantas Hesthaven
කවිය බලන්න